දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (30) දින වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමලාල් ගුණසේකර මහතා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත.