නූතන ජනමාධ්‍ය භාවිතය හා තාක්ෂණ ප්රවණතා සමඟ වෘත්තීය ඡායාරූප ජනමාධ්‍යවේදීයෙකු බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව සංවිධානය කළ වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය වැඩමුළු හා සහතිකපත් ප්රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.