31 දින තැපැල් ඡන්ද ආරම්භ වන මොහොතට නිරීක්ෂකයින් යෙදවීමට ක්රියා කෙරේ. මෙවර තැපැල් ඡන්දය ද පෙර මෙන් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.
තැපැල් ඡන්දය නිරීක්ෂණය කිරීමට පැෆරල් සංවිධානය 1000ක පිරිසක් සූදානම් කර සිටින බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.