ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    නොවැම්බර් 04දාට පසු වැසි තත්තවයේ තාවකාලික අඩු විමක්

    ඔක්තෝබර් 30, 2019

    වැසි තත්තවයේ තාවකාලික අඩු විමක් නොවැම්බර් 04 දායින් පසු - කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය අද (30) පැවැති මාධ්‍ය හමුවක දී පැවසිය.

    කෙසේ වුවද උතුරු ප්‍රදේශයට අද(30) රාත්‍රි කාලයේ දි මිලිමිටර් 100කට අධික වර්ෂාවක් ඇති විය හැකි බව අධ‍්‍යක්ෂවරිය පැවසුවාය.
    මේහිදි අනුෂා වර්ණසුරිය මහත්මිය සඳහන් කළේ, හෙටින් (31) පසුව සවස් කාලයේ දි ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි. කෙසේ වුවද තද බල වර්ෂාපතනවක් සිදු නොවු ඇතැයි අනුමාන කරන බව අනුෂා වර්ණසුරිය මහත්මිය කිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya