ඒ මහතා මේ බව ප්රකාශ කළේ, රජයේ නිල වෙබ් අඩවිය කළ විමසිමක දී ය.
එළඹෙන 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (31) සහ හෙට (01) පැවත්වීමට නියමිත තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම දිස්ත්රික්කයකටම යොදවා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ මැතිවරණා අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ, රජයේ නිල වෙබ් අඩවිය කළ විමසිමක දී ය.