ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල ශක්තිමත් කෙරේ

    ඔක්තෝබර් 31, 2019

    දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.

    විවිධ හේතූන් නිසා අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට නිසි මග පෙන්වීම, රැකවරණය හා අවශ්‍ය සම්පත් ලබා දීමේ අරමුණින් 2019 ඔක්තොබර් මස 01 වන දින මෙම ජාතික භාර අරමුදල ආරම්භ කෙරුණි. එදිනම පරිත්‍යාගශීලීන් විසින්මෙම අරමුදලට රුපියල් මිලියන 17 ක මුදලක් ප්‍රදානය කෙරුණි.


    එම මුදල තවත් වර්ධනය කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් , රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ එක් දිනක වැටුප පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya