තැපැල් ඡන්ද දායකයින් විසින් තම සේවා ස්ථාන තුළ දී ඡන්දය ප්රකාශ කරන ආකාරය ඡායාරූප ගැනීමෙන්,වීඩියෝ කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.