සභාපතිවරයා මේ බව සඳහන් කළේ, අද (31) රාජගිරිය මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ දි පැවැති විශේෂ මාධ්‍ය හමුවේදි අදහස් දක්වමිණි.
මෙහිදි කරුණු පැහැදිලි කළ සභාපතිවරයා කියා සිටියේ, මෙවර ජනාධිපතිවරණයේ ,ඡන්දය සලකුණු කිරිම සඳහා ලබාදෙන ඡන්ද පත්‍රිකාව දිර්ඝවිම හේතුවෙන් ඡන්දය සලකුණු කිරිමේ කාලය පැයකින් දිර්ඝ කිරිමට සිදුව තිබෙන බවත්, ඒ හේතුව නිසා වන අලි තර්ජනය පවතින ප්‍රදේශවල රාජකාරිවල නියුතු වන නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගැනිමට කටයුතු කරන බව සඳහන් කළේය.