මෙවර ඡන්ද මධ්‍යස්ථාන 12600ක් පවතියි.අනියම් සේවකයින් 10,000ක්, පොලිස් නිලධාරින් 80,000ක්,සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ නිලධාරින් 1,50,000ක් මෙන් ම ලංගම බස් සේවයේ නිලධාරින් ද මෙවර මැතිවරණ රාජකාරි සඳහා යෙදවෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරණය සඳහා මෙවර රාජ්‍ය නිලධාරින් ලක්ෂ 4ක් පමණ මැතිවරණ රාජකාරියේ යෙදෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.