විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේ දී වලංගු ගමබ් බලපත්රයක් රැගෙන එම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.