තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ රජයේ සේවකයින් තුනක් අත් අඩංගුවට ගෙන තිබේ අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.