මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් Patricia Scotland මහත්මිය, අග්‍රවිණිශ්චයකාර ජයන්ත ජයසුරිය මහතා ,අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ,ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජ්‍යෙෂ්ඨ නිතී නිලධාරීන් සහභාගි වෙයි.