එහිදී දැනට දකුණු පළාතේ පවත්නා මැතිවරණ පසුබිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
යුරෝපා සංගමයේ නියෝජිතයන් ආණ්ඩුකාර නිල නිවසේ දී ආණ්ඩුකාරවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ජනාධිපතිවරණ මැතිවරණ නිරික්ෂණය සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ දකුණු පළාත් ආන්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විනි.