තැපැල් ඡ්නදය භාවිතා කිරීම ආරම්භ වූ පසුගිය මස 31 සහ නොවැම්බර් 01 දින ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් වෙත මෙම අවස්ථාව සළසා දී තිබේ.
එමෙන් ම සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත්රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සළකුණු කිරීම (නොවැම්බර් 04) සහ ඊයේ ( 05) දිනයේ සිදු විය.