ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වයක්

    නොවැම්බර් 06, 2019

    උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය හා ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නව අඩු පීඩන තත්වයක් වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඉදිරි පැය 06 තුළදී එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.මෙම පද්ධතිය නැගෙනහිර-මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇත.මෙම තත්වය යටතේ මේ මුහුදු ප්‍රදේශ වල නාවික හා ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයන්ට මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya