ඉන්පසු ලබන සදුදා (11) සිට එම සමාගමේ ගුවන් යානා චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ඇත.
මේ අතර ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද සදුදා (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් අරඹන බව එම සමාගම පවසයි.
තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය 91102 යානය වශයෙන් පස්වරු 12.45 ට යළි ගමන් කිරීම අරඹා පස්වරු 2.10 ට චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගාවීමට නියමිත බවද එලයන්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කරයි.