ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැදුනුම්පත නොමැති අය සඳහා ස්වකීය අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා භාවිතා කළ හැකි විශේෂ කඩදාසියක මුද්‍රිත ජාතික හැදුනුම්පත් තොරතුරු ඇතුළත් තහවුරු කිරීමේ ලිපියක් නිකුත් කෙරේ.