දින තුනක් පුරා පැවති මෙම සමුළුවේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නීතිය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරී Josephine Latu –Sanft මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය....
මිට සමගාවීම සමුළුවට පැමිණි නියෝජිතයින්( 08) දින කොළඹ සංචාරයක් සිදු කළ අතර එහිදී ඔවුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීම සදහා එක් විය.අනතුරුව ලක් සහන වෙලද සංකීර්ණය ,කොළඹ ජාතික කෞතුකාගාරය හා නිදහස් චතුරස්‍රය නැරඹීමටද ඔවුන් එක් විය.