ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්රකාරව 2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.