ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ “සංහිඳියාව” සංකල්පයේ තවත් එක් ප්රජා සත්කාරක සේවාවක් ලෙස මෙම ගොඩනැගිල්ල උතුරු නාවික විධානයේ ශ්රම දායකත්වයෙන් ඉදි කරන ලද අතර, මෙහි ඉදිකිරීම් සඳහා ශ්රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්රාදේශිය ලේකම් ඇතුළු ප්රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත පිරිනමන ලදී.