රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.
වායු ගෝලීය තත්ත්ව දර්ශක මට්ටම 100 – 150 ක අගයක පවතින අතර මෙහි බලපෑම එතරම් විශාල නොවන නමුත් සෞඛ්‍යමය වශයෙන් දැඩි සංවේදී පිරිස් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් ලෙස ද ඒ මහතා ජනතාව වෙත දැනුම් දෙයි.