ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලුම පාසල් අද (14) පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට නියමිත බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.
ජනාධිපතිවරණය 2019- වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට දිනය (15) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.