ඒ අනුව, එදින මධ්‍යම රාත්‍රිය වන විට කොට්ඨාසයක ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00 න් පසු සිදු කෙරෙන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ (13) දින රජයේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දීය.
ඒ අනුව, එදින මධ්‍යම රාත්‍රිය වන විට කොට්ඨාසයක ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියේය.