පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ගෙවුණු පැය 24 තුළ කිසිඳු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වී නැත - මැතිවරණ කොමිෂන් සභාව

    නොවැම්බර් 15, 2019

    2019 ජනාධිපතිවරණ මැතිවරණ කාල සිමාව තුළ මේ දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,905 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

    ඊට නීති උල්ලංඝණය කිරීම් 3,771 ක් සහ වෙනත් පැමිණිලි 107 ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 27 ක් ඇතුළත් වේ. ඒ අනුව, ඊයේ (14) දිනය සඳහා පැමිණිලි 84 ක් පමණක් ලැබී ඇති බවත්, කිසිඳු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya