තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යෑමෙන් වළකින ලෙසයි.
තව ද නිල නොවන ප්‍රතිඵල ලබා දීමෙන් වළකින ලෙසත් නිල නොවන ප්‍රතිඵල පමණක් නොව ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියි.