එම දිනයන්හි දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් හා ස්ථාන වැටලීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායමක් යොදවා ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
මැතිවරණ කොමිසමේ නියමය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන අද (16) මෙන් ම ඡන්ද විමසීමෙන් පසුව එළඹෙන හෙට (17) දින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
එම දිනයන්හි දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් හා ස්ථාන වැටලීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායමක් යොදවා ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.