ජනාධිපතිවරණයේ සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනාවකට අනුව පැමිණි මෙම පිරිසට ඉන්දුනීසියාව,ඉන්දියාව,දකුණු අප්‍රිකාව,මාලදිවයින,හා බෘනයි යන රටවල් අයත් වේ. 14 දිනයේ දී ඔවුහු කොළඔ,ගම්පහ,හම්බන්තොට,යාපනය,වව්නියාව, මඩකළපුව,අම්පාර,ත්‍රිකුණාමලය,කුරුණෑගල, පුත්තලම,මොණරාගල යන දිස්ත්‍රික්ක වල නිරික්ෂණකටයුතුවලට එක් විණි.එමෙන් ම ඊයේ දින ( 15 ) ඡන්දපොළ වලට ගොස් එක් එක් ඡන්දපොළවල් සකස් කර ඇති ආකාරය නිරික්ෂණයක් ද සිදු විය.මිට අමතරව, මැතිවරණ දිනයේ දි එනම් අද දින ඡන්ද මධ්‍යස්ථානවල නිරික්ෂණ කටයුතු වල නිරතවීමට නියමිතය. එසේ ම 2019 නොවැම්බර් 17 වන දින මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කිරිමට ද ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තු වෙයි.