ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු වෙයි.
වලංගු ජාතික හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය මෙන් වලංගු රියදුරු බලපත්‍රය මෙන්න පැහැදිලි වැඩිහිටි හැදුනුම්පතින් ද තම ඡන්දය පාචිච්චි කළ හැක. එසේ නොමැතිව කිසිදු අයෙක්ට ඡන්දය භාවිත කිරිමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.