පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද විමසීමට උපරිම පොලිස් ආරක්ෂාවක්- සාමකමී තත්ත්වයක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නොවැම්බර් 16, 2019

    මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා උපරිම පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    සෑම ඡන්ද මධ්යස්ථානයක් වෙතම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබෙනවා. පොලිස් ජංගම රථ ක්‍රියාත්මක කරමින් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. පොලීසිය උපරිම ආරක්ෂව ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමෙන් පසු චන්ද මධ්‍යස්ථාන අසළ රැදී නොසිට තම දෛනික කටයුතු සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya