අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ ඡන්දය දීම සඳහා අද (16) පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් මන්දිරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේය.