මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානය පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ දි සිදු කෙරෙන බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මහනුවර
මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරිම සඳහා තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා ගෙන යැම සිදු වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානය පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ දි සිදු කෙරෙන බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මහනුවර