එහෙත් මෙම ප්‍රතිශතය සියයට සියයක් නිවැරදි ප්‍රතිඵලය නොවන බවත් ඊට ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය ඇතුළත් වී නොමැති බවත් එම අගයන් එකතු වීමෙන් පසු මෙම ප්‍රතිශතය මිට වඩා වැඩිවිය හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටි.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (16) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.