ඒ මහතා මේ බව පවසා සිටියේ අද (16) සවස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
අද දිනයට පමණක් සුළු සිදුවීම් 07 ක් වාර්තා වී ඇති බවත්, එමඟින් කිසිවෙකුට හානියක් හෝ බලපෑමක් සිදු නොවුණු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මේ වෙනතෙක් ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4,769 ක් වන බවත් ඒ මහතා කියා සිටියේය.