මෙම ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371ක් ද සාමාන්‍ය ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179ක් ද පවතී. තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් 103ක ඡන්ද ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී තිබෙනවා. එයින් 70කට ආඅසන්න ප්‍රමණයක් මැතිවර්න කාර්යාලයට ෆැක්ස් මඟින් ඒවා තිබෙනවා. තවමත් කිසිදු දිස්ත්‍රික්කයක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයි ද සභාපතිවරයා පැවසීය.