මැතිවරණ කොමිෂන් සභාවේ සභාපටි මහින්ද දේශප්රිය මහතා අද (17) සිදු කළ ප්රකාශයක් සිදු කරමින් මේ බව කීය.
ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් අද සවස කැඳවීමට බලාපොරොත්තු වන බව මැතිවරන කොමිෂන් සභාවේ සභපතිවරයා පවසයි.
ප්රතිඵල නිකුත් කිරීමට පැය හයක කාලයක් හෝ ඊට වැඩි කාලයක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.