මේ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,239,168 කි. එමෙන්ම, ජනාධිපති ධුරයට තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතාට මේ වන තෙක් නිකුත් කර තිබෙන නිල ඡ්න්ද ප්‍රතිඵල වලට අනුව ලබා ගැනීමට හැකිව තිබෙන්නේ 43.85% කි. ප්‍රේමදාස මහතා මේ වන විට ලබා ගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 2,832,936 කි.