මෙහිදී The Guardian, BBC News,ALjazeera, Hindustantimes, NDTV, New York Times,The Hindu මෙන් ම තවත් බොහෝ ජාත්‍යන්තරයේ කීර්තියට පත් අන්තර්ජාතික මාධ්‍ය වැඩි අවධානයක් හා ඉඩකඩක් ලබා දී තිබුණි. එමෙන් ම බොහෝ ජනප්‍රිය සමාජ මාධ්‍ය මඟින් ද ජනාධිපතිවරනයේ ජයග්‍රහනය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණි. ජනාධිපතිවරණයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප රැසක් ඔවුන් තම මාධ්‍යය හරහා ඉදිරිපත් කර තිබුණි.