අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා ලබූ විශිෂ්ට ජයග්‍රහනය සම්බන්ධයෙන් අඳහස් දක්වමිනි.
එහි අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ජනමතයට ගරු කළ යුතු බවය.එමෙන් ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට පූර්ණ සහයෝගය රජයට ලබ දිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.