ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.
ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා 1994 සිට 2000 දක්වාත් 2005 සිට 2015 දක්වාත් පැවැති රජයන් හි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පළපුරුදු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.