ශ්රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීම ඊයේ (18) ඓතිහාසික අනුරධපුරයේ දී සිදු විය.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව, ශ්රී මහා බෝ සමිදුන්ගෙගෙන් සහ මහාසඟරුවනෙන් ආශිර්වාද ලබා ගත්තේ ය.
ශ්රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීම ඊයේ (18) ඓතිහාසික අනුරධපුරයේ දී සිදු විය.