අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසු වී ඇත.
හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථන රැසක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ දේශපාලඥයකු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජ්‍යේෂ්ඨ සාමාජිකයකු ද වෙයි.