ඒ අනුව, පස්වරු 2.00 න් පසුව උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්රදේශ වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සබරගමුව හා බස්නාහිර යන පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රිකක් වල ඇතැම් ස්ථානවලට මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.