කාදිනල් හිමිපාණන් අතර සුහඳ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා, ඉදිරියේ දී රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වූ කාරණා රැසක් මෙන් ම පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර තිබේ.
මෙරට කතෝලික සභාවේ අපේක්ෂාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් වී තිබේ.