අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටි අතර මෙහිදී දෙපාර්ශවය සුහද කතා බහක නිරත වූහ.
මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුහද කථා බහක නිරත විය.