ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඊයේ (22) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.