දිවංගත අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ දේහය ඊයේ පස්වරු 01.00 ට පමණ ගුවන් මගින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන එනු ලැබීය. පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබුණි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , කථානායක කරු ජසයූරිය මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වීමේ අවස්ථවට එක් වූහ. .
දී. මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද 23) පස්වරුවේ ගම්පොල දොළුව ක්‍රීඩාංගණයේ සිදුකිරීමට නියමිතයි.