අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා නිසි අවසරයකින් තොරව මෙරටින් පිටත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.