වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට ඊයේ(25) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වන වැඩ කරන රටක්, ආර්ථිකය දියුණු කරන රටක් බවට මේ රට පත් කිරීම අපගේ එකම බලාපොරොත්තුව බවද ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ සදහා උපරිම දායකත්වය ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. වරාය ආදර්ශමත් ස්ථානයක් බවට පත්කිරිමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය.