එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රියන් හි ද කාල සටහන් කිසිවක් සංශෝධනය කර නොමැති බවත් එම සියලුම දුම්රියයන් පවතී වේලාවන් අනුව ධාවනය කෙරේ.
''දක්ෂිණ'' දුම්රිය සඳහා යෝජනා කර තිබු සංශෝධිත වේලාව සඳහා (පෙ.ව. 6.15) ප්‍රවේශපත් ලබාගත් සියලුම මඟීන්ට තම තමන් ප්‍රවේශපත් ලබාගත් දුම්රිය ස්ථාන වලින් එම මුදල ආපසු ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව ද ඒ මහතා කියා සිටියි.