ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) උදෑසන දිව්රුම් දෙනු ඇත.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ප්රදානය ද ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලය පසුගිය 22 වැනි දා පත් කෙරිණ.